නිසංසල සඳ

අමාවක අහසක සඳක් වෙන්න පෙරුම් පුරමි මා...

ඇවිත් මාව කියවලා යන්න...

Home
ඇත්තටම නිසලද???
ඔයා ඇහුවා...මතකද???
මම මේ අහන්නේ ඔයාගෙන්
ඔව් ඔයාගෙන්
ඇහුවා නේද ඔයා???
මම දැන් දෙන්න හදන්නේ උත්තරේ
ඔයාගේ ප්‍රශ්නෙට
ඉස්සරනම් නෑ...
දැන්නම් ඇත්තටම නිසලයි...
හරියට සුනාමි ඇවිත් ගියාම
මොකුත්ම දන්නේ නෑ වගේ ඉදපු
මුහුද වගේ....

ඇයි ඒ??
ඔයා අහයි...
ගොඩක් අය ඇහුවා....
කියන්නම්...
ඔයා එන්න....
ඇවිත් මාව කියවලා යන්න...

9 ප්‍රතිචාර::

සරල නිස්දැසක්.. ලස්සනයි.. දිගටම ලියන්න..

 

ලස්සනයි ඇත්තටම ලස්සනයි...

 

ඔන්න ඉතින් හැකා අයියත් ආවා ඔයාගේ බ්ලොග් එක පැත්තේ... හ්ම් ලස්සන නිසදැසක් ඔය ලියලා තියෙන්නේ... දිගටම ලියන්න... ලස්සනට ලියන්න...

 

සුබ පෑතුම් දිගටම ලියන්න.ලස්සනයි!

 

ලස්සන පදගැලපුමක්.. ලියන්න දිගටම. අපි ඉන්නවා කියවන්න.. :D

 

ලස්සනයි...කවි පද....මාත් එනවා ඔන්න හැමදාම..දිගටම ලස්සනට ලියන්න..මගෙන් සුභ පැතුම්...

 

අලි සෝයි දිගටම ලීයන්න හොදේ......

 

නිම්ශා, එරන්ද, හෑක්ක්‍රිශ්, නදී, ලමයා, තරු අහස, මධු
හෑමෝටම ගොඩා..ක් ස්තුතියි! :)

 

ඔව් එන්නම් ඇවිත් ඔයාව මම කියවලා යන්නම්...
Iron Liver ඔන්න ඇවිත්............

 

Post a Comment

ඔයාලාගේ හිතට දැනුන දේත් කියලා යන්න අමතක කරන්න එපා...